Pitakavare Sanjeew Lonliyes පිටකවරේ අමු සින්දුව.

Pitakavare Sanjeew Lonliyes පිටකවරේ අමු සින්දුව.

If the owners of this song have a copyright issue, please contact us. It will be removed shortly.

Email - jmusiclk@gmail.com


පිටකවරේ  | අමු සින්දුව 

අමු මියුසික් කල්චර් 

Sanjeew Lonliyes 

Chemistry lecturer & Artist 


Lyrics : 

පිට කවරේ

කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ.

හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ.

පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ.

පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ.

පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා.

නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා.

ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා.

මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා.//

සඳ මතින් ඇවිද ගිය වි⁣ටෙකදී ඉඳුවර නෙතු අතරේ.

කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ.

වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ.

මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ.

දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ.

මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ.

උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ.

අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ.///

Lyrics - අත්තිඩියේ පුඤ්ඤරතන හිමි

Melody - සංජීව් ලෝන්ලියෙස් 

Music - සංජීව් ලෝන්ලියෙස් 

Voice - සංජීව් ලෝන්ලියෙස්

Use 

Am, G , & Em Basic chords 

Lyrics - අත්තිඩියේ පුඤ්ඤරතන හිමි

Melody - සංජීව් ලෝන්ලියෙස් 

Music - සංජීව් ලෝන්ලියෙස් 

Voice - සංජීව් ලෝන්ලියෙස්

Music directing - සංජීව් ලෝන්ලියෙස් 

Video directing - සංජීව් ලෝන්ලියෙස් & චාම්

Script - චාමා හේරත් ( චාම් ) 

Actors : ජෝන් දිනේෂ් සඳරුවන්

              මාලින්ද බුලත්සිංහල

              ගිහාන් ජයසුන්දර 

              ඉසුරු මධුරින්ද 

              සංජීව් ලෝන්ලියෙස් 


Video Editing : සංජීව් ලෝන්ලියෙස් 

Graphy - තිලාන් වන්නිනායක


Spotify | Sanjeew Lonliyes 

https://spotify.link/ywt9Zs4KaDb

All streaming copyrights 

Sanjeew Lonliyes 

whatsapp +94773250680 

©️ All copyrights Owner | Sanjeew Lonliyes 

Unauthorized use of this song on Youtube and use for any monetization purpose is a serious offense under intellectual property.

Youtube - Sanjeew Lonliyes SJS

FB - Sanjeew Lonliyes SJS

Call us for your youtube covers 

+94773250680 

Youtube - youtube.com/@SanjeewLonliyes

අමු මියුසික් කල්චර් other songs

 කලීෆා අමු සින්දුව 

https://youtu.be/zaiEd1TPh-s

පිහිතුඩෙන් ආදරේ ලිව්වෙ 

https://youtu.be/QihxYLSgG_M


Tags - 

#Pitakavare 

#SanjeewLonliyes

#AmuMusic

Post a Comment

0 Comments