Labunothin Waram ( ලැබුනෝතින් වරම් ) - Shanuka Ekanayake X Hashmi Sathnara | Official Music Video

 Labunothin Waram ( ලැබුනෝතින් වරම් ) - Shanuka Ekanayake X Hashmi Sathnara | Official Music Video

If the owners of this song have a copyright issue, please contact us. It will be removed shortly.
Email - jmusiclk@gmail.com
Labunothin Waram Official Music Video by Shanuka Ekanayake X Hashmi Sathnara 

♪ Stream & Download: https://vyd.co/labunothinwaram
Powered by ‪ROV BEATS ⚡️
✘ Spotify: https://sptfy.com/QYs2
✘ Apple Music: https://apple.co/3Vz2Pd5
✘ Tik Tok: https://vt.tiktok.com/ZSY5CwrDn/
✘ YT Music: https://youtu.be/BKjN_wUqU1w


ලැබුනෝතින් වරම් මෙම ගීතය
දැන්ම ඔබේ Ring Tone එක කර ගන්න පහත අංක අමතන්න 

☎ Dialog - 8713151821
☎ Mobitel - 74764031
☎ Hutch - 369517772
☎ Airtel - 8880128354

✘ Artist - Shanuka Ekanayake X @Hashmi_Sathnara 
✘ Melody - Shanuka Ekanayake
✘ Lyrics - Umera Pathirana
✘ Music composed by - Shanuka Ekanayake
✘ All Keys - Chamath Silva 
✘ Guitars - Chamath Silva
✘ Music produced, Mixed & Mastered by - @chamathsilva7482  @Chama Music Studio 
✘ Additional Arrangements - Chamath Silva 

✘ Cast
Shanuka Ekanayake 
Hashmi Sathnara
Chamith Heshan
Senali Chamoda

✘ Video Concept 
Shanuka Ekanayake
Umera Pathirana
Hashmi Sathnara
Pamuditha Mahanama

✘ Directed By Theev Abey
✘ Dop, Editor & Colorist - Theev Abey
✘ Photography - Shifter Photography
✘ MUA - Sameena Silva @Styleon Professional Studio
✘ Artwork - Theev Abey

✘ Digital Strategist: Lashain De Silva 
✘ Digital Distribution: ROV BEATS

♪ Lyrics
-ලැබුණෝතින් වරම්-

ඈත දුර කාලෙන් එහා
දෑස බොඳ කරනා කතා
තාම ඉඳහිට කියවමි මෙමා
හීන වන් මතකේ පුරා
පාරවයි හිත රෑ දිවා
තාම මේ හිත අවතැන් වෙලා
දෑසම රිදවා මා
ආ දුරත් මැකිලා
මේ හිත තවමත් හිඳී බලා

ලැබුණෝතින් වරම්
ආයෙත් හැරෙනු නම්
ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා
මොහොතක් හෝ තවත්
අප හට දුන්නා නම්
තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා

රෑක තනියම නැවතිලා
මතක ළඟ නුඹෙ රුව සොයා
පාලුවෙම මම සක්මන් කළා
ආයේ නුඹ නොයෙනා නියා
තේරුනත් තිත නෑ තියා
ආදරය තව ඇති ලිය ලියා
හීන බිඳදමලා මා
ආ නමුත් හැරදා
තාම හිත බැඳිලා මිදී නොයා

ලැබුණෝතින් වරම්
ආයෙත් හැරෙනු නම්
ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා
මොහොතක් හෝ තවත්
අප හට දුන්නා නම්
තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා

Lyrics written by Umera Pathirana

~Special Thanks
My Family 
Hashmi Sathnara and Family 
Chamath Silva
Sandil Silva
Pamuditha Mahanama
Umera Pathirana
Sheran Romeshco 
Theev Abeysinghe 
Lakshitha Krishnarathne
Chamith Heshan
Lashain de Silva
Ramindu Induwara
Nipun Perera 
Senali Chamoda
Pradeep Kumara
Rashmika Dilhara 
Ravishka Madushan
Denvor Marlon
Roshen Lakshimal
All of my friends

#Labunothinwaram #newsinhalasongs #sinhalasongs #shanukaekanayake #hashmisathnara #umerapathirana #ලැබුනෝතින්වරම් #music

© All Rights Received By Shanuka Ekanayake & Umera Pathirana

Post a Comment

0 Comments